සංයුතිය වෙනස්වීම ගෑස් සිලින්ඩරයක් පුපරා යෑමට හේතුවක් නොවන බව මොරටුව විශ්වවිiාලය විසින් පර්යේෂණකොට තහවුරු කර ඇතැයි
පාරිභෝගික සේවා රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පෙරේදා (25 දා) පාර්ලිමේන්තුවේදී රැුස්වූ අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
මේ නිසා ගෑස් සම්බන්ධයෙන් පවතින ව්‍යාජ මතවාද පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනේනේ යැයි ද ඇමැතිවරයා කීවේය.
මේ අතර ලිට්රෝ සමාගම විසින් වෙනස් කරන ලද ලීටර් 18 නව ගෑස් ටැංකිය අත්හිටුවීමට කටයුතු කර ඇති බව ද ඇමැතිවරයා කීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන