සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිතයන් සහ ඔවුන් යටතේ සේවය කරනු ලබන 2000කට වැඩි අලෙවි බළකාය දිරිගැන්වීමක් ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන “අලෙවි පිළිසඳර” වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් වැඩමුළුව පසුගියදා (04දා) කොළඹ 07 මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ප්‍රධාන විධායක අජිත් ගුණරත්න නාරගල, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියංකා දිසානායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන රවීන්ද්‍ර අඹේපිටිය සහ ටී. ඩබ්ලිව්. වික්‍රමරත්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී මතක සටහන් ඡායාරූපවල වෙයි.
ඡායා – සමන් රණවීර