විගස පුවත් සජබත් අය වැයට එරෙහිව By Seram - November 21, 2022 162 Share FacebookTwitterPinterestWhatsApp සමගි ජන බල පක්ෂය ද අය වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී විරුද්ධව ඡන්දය දීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.