සජබයෙන් ඡන්ද රැස්වීම් පන්දහසක්

143

පළාත් පාලන මැතිවරණයට අදාළව සමගි ජන බලවේගය ඡන්ද රැස්වීම් පන්දහසක් පවත්වන බව සමගි ජන බලවේගය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

මෙවර පුංචි ඡන්දයට තම පක්‍ෂයෙන් 100% ක් සාර්ථකව නාමයෝජනා ඉදිරිපත් කළ බවද සජබ මහ ලේකම්වරයා කියා සිටියේය.
අකිත පෙරේරා


advertistmentadvertistment