විගස පුවත් සජබ අයවැයට ඡන්දය නොදෙයි By Seram - September 2, 2022 124 Share FacebookTwitterPinterestWhatsApp ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 අතුරු අය වැයට චන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමගි ජන බල පක්ෂ තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසූරිය මහතා පවසයි.