සජබ-ජාජබ විවාදයට දින යෝජනා කරයි – සජබයෙන් නලින්දට ලිපියක්

60

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය ආර්ථික කමිටු නායකයන් අතර විවාදය මැයි 27,28,29,30,31 යන දිනවලින් පහසු දිනයක පැවැත්වීමට යෝජනා කරමින් සජබ මෙහෙයුම් ප්‍රධානි (විවාදය පිළිබඳ සම්බන්ධීකාරක) නලීන් බණ්ඩාර මහතා විසින් ජාතික ජන බලවේගයේ විධායක සභික වෛi නලින්ද ජයතිස්ස මහතා වෙත ඊයේ (19දා) ලිපියක් යොමු කර තිබේ.

නායකයන් අතර විවාදය ජුනි මස 3,4,5,6,7 දිනවලින් එකක පැවැත්වීමට ද එමඟින් යෝජනා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment