සජබ මන්ත්‍රීවරු කලු ඇඳුම් ඇඳ පාර්ලිමේන්තු එති

147


පාස්කු ප්‍රහාරය සිදුව වසර තුනක් ගතවීම නිමිත්තෙන් සමගි ජන බල පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට කලු පැහැති ඇඳුම් ඇඳගෙන පැමිණ සිටිති. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව අමතමින් පැවසුවේ ප්‍රහාරය සිදුව වසර 03ක් ගතව ඇතත් ඊට වගකිවයුත්තන්ට ආණ්ඩුව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන කනගාටුවට පත්වෙන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment