සජබ විරෝධතාවයට එරෙහි ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

374

සමගි ජන බලවේගය පක්ෂය හෙට කොළඹ දී පැවැත් වීමට නියමිත විරෝධතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස කෙසෙල්වත්ත පොලිසිය අද කොළඹ මහාධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment