සජිත්, දයාසිරි සහ එජනිස හෙට ගිවිසුම්ගත වෙති

299

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට අදාළ

ගිවිසුම අත්සන් කිරීම හෙට (7දා) බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදිී සිදු කිරීමට නියමිතය.

සජබ නායක සජිත් ප්‍රේමදාස හා දයාසිරි ජයසේකර යන මහත්වරු එම ගිවිසුමට අත්සන් කරනු ලබති.

ඉදිරි මැතිවරණවලට තරග කරන ආකාරය පිළිබඳව ගිවිසුම් කරුණු ඇතුළත් බවත් ඒ අනුව මැතිවරණවලට තරග කරන බවත් දයාසිරි ජයසේකර මහතා ‘දිවයින’ට පැවසීය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment