පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මීට සුළු වේලාවකට පෙර පැමිණ තිබේ.
ඔහු සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට පැමිණෙන ලෙස දන්වා තිබිණි.
සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ද හරීන්ගේ සහායට පැමිණ ඇත.