සජිත් හෙළි කළ රහස

1367

තමා දැන් දියණියක සිටින පියෙකු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මහනුවර මහයියාව ප්‍රදේශයේ දී පැවැති සමගි ජනබලවේගය පක්ෂයේ කාන්තා සමුළුවේදී පැවසීය.තමාට ද දැන් වෙනදාට වඩා දරුවන් ගැන දැනෙන බවත් එනිසා රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා උපරිම අයුරින් කැප වෙන බවත් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment