සජීත්ගෙන් රනිල්ට පිලිතුරු ලිපියක්

813

ජනතාව මුහුණපා සිටින ආර්ථික ගැටලු සදහා විසදුම් සෙවීමේදී ගනු ලබන නිවැරදි තීරණවලට වගකිවයුතු විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවන ලද ලිපියට පිලිතුරු යවමින් සදහන් කර ඇත.ජනතාව ඉල්ලන්නේ රාජපක්ෂවරුන්ගෙන් තොර පාලනයක් බැවින් සමගි ජන බල පක්ෂයේ ස්ථාවරය ද එය බව සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment