සත්මා ඇල්ලට පියෙක් සහ පුතෙක් බිලි

382

දෙනියාය සත්මා ඇල්ලේ අද දිය නෑමට ගිය 48 හැවිරිදි පියෙකු සහ 16 හැවිරිදි පුතෙකු දියේ ගිළී මිය ගොස් ඇත.ඔවුන් ගේ සිරුරු දෙක සොයා ගත් බව පොලිසිය පවසයි.


advertistmentadvertistment