විගස පුවත් සති අන්තයේ විදුලි කැපිල්ල By Seram - December 9, 2022 237 Share FacebookTwitterPinterestWhatsApp හෙට සහ අනිද්දා යන දින දෙකෙහිද පැය දෙකයි විනාඩි 20ක් විදුලිය කප්පාදු කිරීමට තීරණය කර ඇත.ඒ අනුව දිවා කාලයේදී පැයක්ද රාත්රී කාලයේදී පැය එකයි විනාඩි 20ක්ද විදුලිය කපා හරී.