Uncategorized සතොසෙන් අඩුමිලට සීනි By Seram - August 27, 2021 261 Share FacebookTwitterPinterestWhatsApp දේශිය නිෂ්පාදනය කෙරෙන දුඹුරු සීනි දිවයින පුරා පිහිටි සතොස හා සමූපාකාර අලෙවිසැල් හරහා පාරිභෝගික ජනතාවට රුපියල් 125 ක සහනදායී මිලකට ලබාදීම සඳහා ලංකා සීනි සමාගම විසින් අවශ්‍ය තොග සැපයෙන බව විෂයභාර රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා පවසයි.