සතොස සුදු ලූනු වංචාවට තවත් හතරක් රිමාන්ඩ්

279


සතොස සුදු ලූනු වංචාවට සැකපිට ඊයේ අත් අඩංගුවට ගත් සතොස සේවකයින් සිව්දෙනා අද වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 14 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.මෙසේ බන්ධනාගාර ගත කළේ සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(මිලදීගැනීම්)චමිලා ජයන්ති,ජ්‍යෙෂ්ඨ කළමනාකරු (සැපයුම්)සිරිමල් ප‍්‍රනාන්දු,කළමනාකරු(සැපයුම්)සමීර එරන්ජිත් සහ අලෙවිසැල් කළමනාකරු (වැලිසර)නුවන් ලක්මාල් යන අය වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment