විගස පුවත් සදුදා රජයේ නිවාඩු දිනයක් By Seram - September 13, 2022 875 Share FacebookTwitterPinterestWhatsApp දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමගුල් උත්සවය පැවැත්වෙන 19වැනිදා ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශ කර ඇති නිසා එදින රජයේ නිවාඩු දිනයක් බවට පත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.