බී ඇන් එස් සංගීත කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වන ජනප්‍රිය ගායන ශිල්පී සන්තුෂ් වීරමන් මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
එමෙන්ම ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මහත්මියට සහ ඇයගේ සැමියාට ද කොවිඩ් ආසාදනය වී තිබේ.
ඔවුහුු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබති.