සන්ධ්‍යා එක්නැලිගොඩ හිස මුඩු කරයි

910


මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වී වසර 12ක් ඊයේ සපිරීම වෙනුවන් ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද සිය හිස මුඩුකර මෝදර කාලි කෝවිලේදී විරදම් පූජාවක නිරත විය.ඇය අද දහවල් මෝදර මුහුදු වෙරළේදී හිස මුඩුකළාය.


advertistmentadvertistment