සන්නද්ධ කණ්ඩායමක් නයිජීරියාවේ පාසල් ළමුන් 140 ක් පැහැරගෙන යති

176

නයිජීරියාවේ කබුකා ප‍්‍රාන්තයේ පාසල් ළමුන්  140 කට අධික සංඛ්‍යාවක් පැහැරගෙන ඇත.
 
 සන්නද්ධ කණ්ඩායමක් පාසලේ ආරක්‍ෂක භටයන් නිරායුධ කර එම ළමුන් පැහැරගෙන තිබේ.
 
 පැහැරගනු ලැබුවන්ගේ 26 ක් ආරක්‍ෂක හමුදාව විසින් බේරාගෙන ඇත.
 
 බෙතල් නැමැති බැප්ටිස්ට් පාසලට යතුරු පැදිවලින් පැමිණි විශාල සන්නද්ධ පිරිසක් මෙම පැහැර ගැනීම සිදුකර ඇතැයි සිද්ධිය සියැසින් දුටුවෝ මාධ්‍ය වෙත හෙළිකර ඇත.
 


advertistmentadvertistment