සන්නද්ධ කල්ලියකට බියවී හයිටි අගමැති නිල උත්සවයෙන් පැනයයි

465

හයිටි අගනුවර පැවැති නිල උත්සවයකට සහභාගී වූ අගමැති ඒරියල් හෙන්රි දැඩි ලෙස සන්නද්ධ වූ කල්ලියක් දැක එම උත්සවයෙන් පැන ගොස් ඇත.

 මෙම සන්නද්ධ කල්ලිය අහසට වෙඩි තබමින් උත්සවය පිහිටි ස්ථානය වෙත පැමිණෙන බව අගමැති හෙන්රිට දැකගත හැකි විය. මෙකී නිල උත්සවය සඳහා හයිටියේ අපරාධ කල්ලි නායක ජීමි බාබර්කියු ද සහභාගී වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment