Uncategorized සන්ෂයින් සුද්දා ඝාතනයේ ප‍්‍රධාන සැකකරු මිදි ලසා අල්ලයි By Akitha - September 20, 2021 282 Share FacebookTwitterPinterestWhatsApp පාතාල කල්ලි සාමාජික සන්ෂයින් සුද්දාගේ ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වූ ලසන්න වික‍්‍රමසේකර හෙවත් මිදි ලසා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මොහු හරක් කටාගේ ප‍්‍රධානම ගෝලයකු ද වේ.