Uncategorized සන්ෂයින් සුද්දා මරුට By Seram - September 3, 2021 215 Share FacebookTwitterPinterestWhatsApp ඝාතණයට ලක්වූ මාකඳුරේ මධූෂ් නැමැති පාතාල නායකයාගේ සමීපත ගෝලයකු බව කියන අමිල ප‍්‍රසන්න හෙවත් සන්ෂයින් සුද්දා අද දහවල් ප‍්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායමක වෙඩි පහරට ලක්ව මාතර කොටවිලදී මරණයට පත්ව ඇත.