ප්‍රධාන පුවත් සඳහිරු සෑ චූඩාමාණික්‍යය සහ කොත් වහන්සේ කළුතර බෝධි පරිශ‍්‍රයේ තැන්පත් කෙරේ By Chinthaka - August 26, 2021 104 Share Facebook Twitter Pinterest WhatsApp සඳහිරු සෑයේ චූඩාමාණික්‍යය සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ‍්‍රයේ තැන්පත් කර ඇති අතර දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව ඊයේ (25 වැනිදා) උදෑසන මහා සංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් නිසි ගෞරව මධ්‍යයේ ආගමික වතාවත් පවත්වන ලදී.