සඳුදා රජයේ නිවාඩු දිනයක්

563

ලබන සඳුදා (26දා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment