විගස පුවත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසයි By Seram - December 30, 2021 143 Share Facebook Twitter Pinterest WhatsApp බොර තෙල් මිලදී ගැනීමට ඩොලර් නොමැති බැවින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව 2022 ජනවාරි මස 03 වැනිදා සිට යළි වසා දමන බව බලශක්ති අමාත්යංශය පවසයි.නැවත තෙල් පිරිපහදුව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ ජනවාරි මස 30 වැනිදා සිට යැයිද පවසයි.