සපුගස්කන්ද පිරිපහදුව වැසීම ගැන ඇමැති කියයි

148


සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසාදැමීමට රජයේ කිසිදු තීරණයක් නැතැයි විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඉදිරියේදී බොරතෙල් නැව් දෙකක් පැමිණීමට නියමිත බවත් එම බොරතෙල් පිරිපහදු කිරීමට සපුගස්කන්දට ලබාදෙන බවත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment