සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසාදැමීමට රජයේ කිසිදු තීරණයක් නැතැයි විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඉදිරියේදී බොරතෙල් නැව් දෙකක් පැමිණීමට නියමිත බවත් එම බොරතෙල් පිරිපහදු කිරීමට සපුගස්කන්දට ලබාදෙන බවත් සඳහන් කළේය.
|