සමගි ජන සන්ධානය එළි දකී

382

ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩනැගෙන සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය එළිදැක්වීමේ උත්සවය මේ වනවිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර පාර්ශවය, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග සහ පුරවැසි හඩ පක්ෂයේ නියෝජිතයෝ ද සහභාගීවී සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment