සම්භාහන ආයතනයේ 60,000කට තට්ටු කරයි

693

වාද්දුව නගරයේ පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථානයකට ඇතුළුවී එහි ලාච්චුවේ තිබූ රුපියල් 60,000 ක් සොරාගෙන ගොස් ඇති බවට ලද පැම්ණිල්ලක් මත වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

හෝටල් කළමණාකාරීත්වය විසින් පෙරේදා (17) කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ. සැකකරු එකී ආයතනයට ඇතුළුව මධ්‍යස්ථානය තුළ ඇති තුවා උපයෝගී කරගනිමින් ආරක්ෂක කැමරා ආවරණය කර මුදල් සොරකම් කර පලාගොස් ඇති බවද පොලිසිය සදහන් කරයි.වාද්දුව පොලිසිය වැඩ්දුර පරීක්ෂණ පවත්වති.

වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment