සමාගම්වලින් කෝටි 5000 ක් බදු අයකර ගන්න ආනයනික මත්පැන් බෝතල්වල ස්ටිකරයක් ඇලවීම 3 දා සිට

235

බදු පැහැර හරින මත්පැන් සමාගම්වලින් රුපියල් කෝටි 5000 ක් පමණ අයකර ගැනීම ස`දහා මත්පැන් බෝතල් මත ආරක්‍ෂිත ස්ටිකරයක් ඇලවීම ලබන මස 03 වැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

විදේශ රටවලින් ආනයන කරන මත්පැන් බෝතල්වල එම ස්ටිකරය ඇලවීම ඉකුත් ජුනි මස 20 වැනිදා සිට ආරම්භ කර ඇතැයිද මුදල් අමාත්‍යාංශය තහවුරු කළේය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment