සමාජ ආරක්ෂණ බදු පනත සම්මත වෙයි

159

සමාජ ආරක්ෂණ දායකත්වය බදු පනත් කෙටුම්පත දෙවන වර කියවීම සදහා පාර්ලිමේන්තුවේ අද පැවති ඡන්ද විමසීමේ දී එය වැඩි ඡන්ද 81කින් සම්මතය විය.පක්ෂව ඡන්ද 91කි සහ විපක්ෂව ඡන්ද 10ක් ලැබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment