සමෘද්ධි බැංකු වසාදැමීමට රජයේ කිසිදු අදහසක් නැතැයි මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. මෙම බැංකු ප්‍රතිව්‍යුහගතකිරීමක් සිදුකර සහනාධාර ලබාදීම නිවැරදි පිලිවෙතකට අනුව සිදුකරන බවද කීවේය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL