සයිකල් රේස් අස්සේ ජරමරයක්

326

මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර ඊයේ (14දා) පැවැති පාපැදි තරගයේ අවසන් අදියරයේදී එක රොත්තට පැමිණි පාපැදි තරගකරුවන්ට බාධා වනසේ ධාවන පථයට එකරවම පිවිසි කාන්තාවක් හා තවත් පුද්ගලයකු තරගකරුවන්ගේ පාපැදිවල ගැටීම නිසා තරගකරුවන් කිහිපදෙනකුම අනතුරට පත්වූ අයුරු.

ඡායාරූප – සුජාතා ජයරත්න


advertistmentadvertistment