ඉරිදා සංග්රහය විගස පුවත් සයිනොෆාම් ලක්ෂ හතලිහේ පළමු කොටස එයි By Seram - September 5, 2021 118 Share FacebookTwitterPinterestWhatsApp සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරේ පළමු කොටස අද උදෑසන දිවයිනට රැගෙන ආවේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 869 දරණ විශේෂ ගුවන් යානයෙන් මෙම එන්නත් මෙරටට රැගෙන එනු ලැබීය