විගස පුවත් සරත් ෆොන්සේකාගේ ඉල්ලා අස්වීමක් By Seram - June 9, 2023 2248 Share FacebookTwitterPinterestWhatsApp ජාතික ආරක්ෂාව පිළිබඳ ආංෂික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වී ඇත.ඒ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.