සරසවි සිසුන්ටත් කොරෝනා එන්නත

176

වයස අවුරුදු 20ත් 30ත් අතර සියලුම සරසවි සිසුන්ට ලබන සඳුදා සිට සිකුරාදා දක්වා කොවිඩ් මර්දන එන්නත ළඟම ඇති විශ්වවිද්‍යාලයෙන් ලබාගැනීමට හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment