සරසවි සිසුවෙක් මරුට

160

ඔළුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඒම විශ්වවිද්‍යාලය පිටපස ඇති මුහුදු තීරයේ දියනෑමට ගොස් සිටියදී එක් සිසුවෙකු රැල්ලට හසු වී ගසාගෙන ගොස් මරණයට පත්ව ඇත.එම සිසුවා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඔළුවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ 21 හැවිරිදි ඔළුවිල් ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment