සර්වජන බලය නුගේගොඩ දී

617

සර්වජන බලය ජාතික ව්‍යාපාරයේ පළමු ජන රැලිය අද නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදීය ආරම්භ විය.69 ලක්ෂයක ජනතා බලාපොරොත්තු යළි බලගැන්වීම මැයෙන් ජන රැලිය පැවැත්විණි.විමල් වීරවංශ,උදය ගම්මන්පිල, දිලිත් ජයවීර ඇතුළු දේශපාලන නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම ජන රැළිය පැවැත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment