සර්වජන බලය ප්‍රථම රැලිය අද නුගේගොඩදී

63

‘සර්වජන බලය’ දේශපාලන එකමුතුව අද (18දා) සවස 2.00ට නුගේගොඩදී සිය ප්‍රථම රැලිය පවත්වයි.

69 ලක්ෂයේ ජනවරමට සම්මාදම් වූ සහ අද වනවිට යම් යම් හේතු මත අපේක්ෂාභංගත්වයට පත්ව සිටින සියලු ජනතාවට එම ජනවරමින් අපේක්ෂා කළ සැබෑ අරමුණු ජයග්‍රහණය කිරීමෙහි මූලාරම්භක අවස්ථාව සේ සලකා අද සවස 2:00ට නුගේගොඩදී ඇරඹෙන සර්වජන බලය දේශපාලන එකමුතුවේ ප්‍රථම ජන රැලියට එක්වන්නැයි එම දේශපාලන එකමුතුවේ විධායක සභික ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (17දා) පැවති පුවත්පත් සාකච්ඡාවකදී

ඇරැයුම් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment