Uncategorizedවිගස පුවත් සර්වපාක්ෂික ආණ්ඩුවට ජවිපෙ නෑ By Seram - August 3, 2022 251 Share FacebookTwitterPinterestWhatsApp නිශ්චිත කාල වකවානුවක් නැති සර්වපාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂයේ සහාය ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.