සවස 02න් පසු වැසි

143

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මෙන්ම ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (14) සවස 02න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර හා ඌව පළාත්වලත් ද හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.


advertistmentadvertistment