Uncategorized සහල් වලට මෝල් හිමියන්ගෙන් පාලන මිලක් By Seram - September 28, 2021 393 Share FacebookTwitterPinterestWhatsApp සහල් සඳහා වන පාලන මිල ඊයේ මධ්‍යම රාත‍්‍රී සිට ඉවත් කිරීමත් සමග මහා පරිමාන සහල් මෝල් හිමිවන් විසින් සහල් සඳහා පාලන මිලක් අද නිවේදනය කරනු ලැබීය.ඒ අනුව නාඩු කිලෝවක් 115කි.සම්බා කිලෝවක් 140කි.කීරි සම්බා කිලෝවක් 165කි.