ඉරිදා සංග්රහය විගස පුවත්විගස පුවත් සහස්පුරෙන් ඇද වැටී පුද්ගලයෙක් මියයි By Seram - February 6, 2022 257 Share Facebook Twitter Pinterest WhatsApp බොරැල්ල සහස්පුර මහල් නිවාස සංකීර්ණයෙන් බිමට වැටී 31 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.පොලීසිය පැවසුවේ මහල් නිවාස සංකීර්ණයෙන් ඇද වැටී බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය.