ස්ටාලින්ලාගේ නිරෝධායනය නතර කරයි

154


මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටි ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් වරයා ඇතුළු 15 දෙනා සහ මහනුවර පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු සාමාජිකයින් 06දෙනාද නිරෝධායනයෙන් අද නිදහස්කර ඇත.

advertistmentadvertistment