ස්ටාලින් අද උසාවියට

168

ඊයේ අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.උසාවි නියෝග කඩ කිරීමේ චෝදනා මත ඒ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment