ස්පුට්නික් තවත් එන්නත් මාත්‍රා තොගයක් අද (11) දින අලුයම දිවයිනට රැගෙන විත් ඇත.
ඒ අනුව එන්නත් මාත්‍රා 15000ක ප්‍රමාණයක් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත ගෙනැවිත් තිබේ.
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL