ස්පුට්නික් අදත් එයි

257

ස්පුට්නික් තවත් එන්නත් මාත්‍රා තොගයක් අද (11) දින අලුයම දිවයිනට රැගෙන විත් ඇත.

ඒ අනුව එන්නත් මාත්‍රා 15000ක ප්‍රමාණයක් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත ගෙනැවිත් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment