වලස්මුල්ල හඳුගල පිහිටුවා තිබූ රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ කාර්යාලයට ඉකුත් ඉරිදා රාත්‍රියේදී කිසියම් පිරිසක් පහරදී කටවුට් ගලවා ගිනි තබා ඇති බව වලස්මුල්ල පොලිසිය පවසයි.
හඳුගල, දෙයියන්ද පාර අයිනේ නිවසක කාර්යාලය පවත්වාගෙන ගොස් තිබේ. පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බෙලිඅත්ත – රාමනායක