විදෙස් පුවත් ස්විස්ටර්ලන්තය තුළ ත්‍රස්ත ක්‍රියා 200ක් By Chinthaka - December 14, 2021 288 Share Facebook Twitter Pinterest WhatsApp ස්විස්ටර්ලන්තය තුළ ත්‍රස්තක්‍රියා 200 ක් සිදු වී ඇත. යුරෝපා පෙඞ්පෝල් පොලිසිය හෙළි කළේ සංවිධානාත්මක අපරාධ හතරක්ද ඔත්තු බැලීමේ කටයුතු 19 ක්ද සිදුවී ඇති බවයි. 2019 වසරේ ත්‍රස්ත ක්‍රියා 65 ක්ද 2020 දී ත්‍රස්ත ක්‍රියා 144 ක්ද සිදු වී තිබේ.