ස්වෛරී ණය මත පීඩනයක් ඇමරිකානු බද්දෙන් බලපෑමට ලක් වූ රටවල් අතර ලංකාවත් – ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය

230

වැඩි කරන ලද අමෙරිකානු තීරුබදු ශ්‍රී ලංකාව ද ඇතුළත්ව ආසියා-පැසිෆික් කලාපයේ බොහෝ රටවල ස්වෛරී ණය මත පීඩනයක් එල්ල වනු ඇති බව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසයි.

මේ අනුව අවසානයේ රටට විශේෂිත තීරුබදු ක්‍රියාත්මක වන විට බලපෑමට ලක් වූ රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව ද සිටිනු ඇතැයි ද එම ආයතනය පවසයි.

නව තීරුබදු සහ ඉහළ අවිනිශ්චිතතාව නිසා අපනයන සහ අපනයන-නැඹුරු ආයෝජන පීඩාවට පත්වන බැවින් ආසියානු ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇතැයි ද ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment