සාපෙළ අයැදුම්පත් අවසන් දිනය දික්කරයි

113


මෙම මස 10 වැනිදායින් අවසන් වීමට තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අයැදුම් පත් කැඳවීම මෙම මස 17 වැනිදා දක්වා දීර්ඝ කළ බව විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි.


advertistmentadvertistment